Friday, April 26, 2024

General line - 0115112241

රංගන හේරත් වෙනුවට ජෙෆ්රි වැන්ඩසේ තුන්වන ටෙස්ට් තරගයට




ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා සංචිතයෙන් රංගන හේරත් ඉවත් කර තිබෙනවා.

ඒ ඔහු විවේක ගැන්වීම අරමුණු කරගනිමින්. රංගන හේරත් වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට ජෙෆ්රි වැන්ඩසේ කැවීමටයි නියමිතව ඇත්තේ.

ශ්‍රී ලංකා - ඉන්දියා තුන්වන ටෙස්ට් තරගය ලබන සෙනසුරාදා ආරම්භ වුණා.