Friday, April 26, 2024

General line - 0115112241

ජෙරුසෙලම ගැන අමෙරිකාවේ තීරණය දන්වයි




ඊශ්‍රායලයේ අගනගරය බවට ජෙරුසෙලම පිළිගැනීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.