Tuesday, August 21, 2018
Hotline - 0770586666

ජෙරුසෙලම ගැන අමෙරිකාවේ තීරණය දන්වයි

1148Views




ඊශ්‍රායලයේ අගනගරය බවට ජෙරුසෙලම පිළිගැනීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.