Friday, April 26, 2024

General line - 0115112241

ඩයලොග් ජනාධිපති රන් කුසලාන නාත්තන්ඩියට

කසුන් කැලුම්




ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 22 න් පහළ කාණ්ඩයේ අවසන් මහා තරග අද (18) පැවැත්වුණා.

මෙහිදී පිරිමි ශුරතාව දිනාගත්තේ නාත්තන්ඩිය යුනයිටඩ් ස්පෝර්ට්ස් කණ්ඩායමයි.

හුංගම විජයබා ක්‍රීඩා සමාජය අනුශුරතාව දිනාගත්තා.

කාන්තා ශුරතාව දිනාගත්තේ ගලිගමුව බෝයගම සිරිපැරකුම් ක්‍රීඩා සමාජයයි.

කුරුණෑගල කැෂුවලයින් ක්‍රීඩා සමාජය එහි අනුශුරතාව දිනාගත්තා.

මෙම තරග පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීයි.

කැළුම්