Friday, April 26, 2024

General line - 0115112241

විටෝරිට අලුත් වැඩක් බාරදෙයි




නවසීලන්ත තුන් ඉරියව් ක‍්‍රීඩක ඩැනියෙල් විටෝරි බංග්ලාදේශ ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට එක්වන රාජ්ශායි කිංග්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට පත්කර තිබෙනවා. ඔහු මේ වනවිට අයි පී එල් තරගාවලියට එක්ව සිටින රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කරනවා.

ඩැනියෙල් විටෝරි  ඕස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් හීට් සහ එංගලන්ත මිඩ්ල් සෙක්ස් කණ්ඩායම්වල ද ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා.