Friday, April 26, 2024

General line - 0115112241

ව්‍යාපාරිකයින්ට දෙන ආධාර ගැන අගමැති කතා කරයි

සජිත් තිලකරත්න




සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ලබාදෙන අධාර වැඩි කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි වසර දෙකේදී ව්‍යාපාරිකයින් සදහා බැංකුවලින් මුදල් ලබා ගැනීමේ අවස්ථා වැඩි කරන බවයි.

ශ්‍රි ලාංකික ව්‍යාපාර තුලින් ලෝකය ඡයගත හැකි අවස්ථා වැඩි කිරීමට පියවර ගන්නා බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කලේ කොලඹ අද (1) පැවතිි මාධ්‍ය හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්