Saturday, April 27, 2024

General line - 0115112241

වසර 09කට පසු පාකිස්ථානය හිමි වූ ජයක්

තරංග රුක්ෂාන් ජයසේකර




වසර 09කට පසු කරච්චි නුවර පැවති පන්දුවාර 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් විශිෂ්ට ජයක් අත්කර ගැනීමට පාකිස්ථානය ඊයේ (01) රාත්‍රියේ සමත් වුණා. එහිදී බටහිට ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය වුණේ ලකුණු 143කින් වීම විශේෂත්වයක්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 20දී කඩුලූ 05ක් දැවී ලකුණු 203ක් රැස් කළා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 60ක් පමණයි. පන්දුයැවීමේ දී මොහොමඩ් අමීර් ලකුණු 03කට කඩුලූ 02ක් බි හෙළුවා.