Saturday, April 27, 2024

General line - 0115112241

කළු සිංහයා ඉතිහාසය වෙනස් කරයි




ආසියානු කායවර්ධන ශූරතාවය දිනාගත් ලූෂන් පුෂ්පරාජ් ඔස්ට්‍රියාවේ පැවති ඔස්ට්‍රියානු කායවර්ධන ශූරතාවලියෙන් දෙවන ස්ථානය දිනා ගෙන තිබෙනවා.

මෙම අවස්ථාවට ඔහුට සහය දැක්වීම සඳහා ඔස්ට්‍රියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සහභාගි වී තිබෙනවා. 

මෙම තරගාවලියට යුරෝපයේ ප්‍රමුඛ පිලේ කායවර්ධන ශූරයින් තරග කර ඇති අතර ශ්‍රී ලාංකික කායවර්ධන ශූරයකු යුරෝපීය මට්ටමේ ජයග්‍රහණයක් ලබා ගැනීම ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයක්.