Friday, April 26, 2024

General line - 0115112241

ගෝයෝ ව්‍යායාම ගැන පදිකයින් දැනුවත් කරයි (PHOTOS)




කාර්ය බහුල දිවියක් ගතකරන ජනතාවට ව්‍යායාම කිරීමේ ඇති අගය වටහා දීමේ ව්‍යාපෘතියක් ගෝයෝ විසින් පසුගියදා පැවැත්වූවා. පුද්ගලයකුගේ කැලරි දහනය ආරම්භ වන්නේ, ව්‍යායාම අරඹා මිනිත්තු 22කින් පසුව බවයි ඔවුන් මෙහිදී ජනතාවට මතක් කර දුන්නේ. 

ඒම අවස්ථාවන්හි ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න.