Friday, April 26, 2024

General line - 0115112241

අද අළුයම අලි දුම්රිය අනතුරෙන් දුම්රිය පෙරලෙයි අලි රංචුවක් මරුට (PHOTOS)

කාංචන කුමාර ආරියදාස




හබරණ පලුගස්වැව පුවක්පිටියේ දී ඉන්ධන රැගෙන යන බවුසරයක වන අලින් 3 දෙනකු 18 දින අලුයම ගැටීමෙන්
එම අලින් තිදෙනා සහ තවත් නුපන් අලි පැටවෙකු මියගොස් දුම්රියද මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ඇතැයි හබරණ පොලිසිය පවසනවා. මෙසේ පෙරළී ගොස් ඇත්තේ කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ 593 අංක දරණ දුම්රිය බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

18 වන දින අළුයම 5 ට පමණ එකවරම දුම්රිය මාර්ගය හරහා ගමන් කර ඇත. එක් ඇතින්නියක ගැබ්බරව සිට ඇතැයිද පොලීසිය කි පැවසුවා. සිදුවූ අනතුරෙන් කුසේ සිටි අලි පැටවෙකු එලියට විසිවී මිය ගොස් ඇති අයුරු දක්නට ලැබුණා. අනිත් අලින් දෙදෙනාටද බරපතළ ලෙස තුවාල සිදුවි එම ස්ථානයේම මිය ගොස් තිබෙනවා.