Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකානු කණ්ඩායම නම් කරයි

කසුන් කැළුම්




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට එක්වන දකුණු අප‍්‍රිකානු සංචිතය නම් කර තිබෙනවා.

ක‍්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකයා ලෙස නම් කර ඇත්තේ පෆ්ඩු ෆ්ලෙසිස්. යොවුන් ක‍්‍රීඩක වියාන් මල්ඩර් ද දකුණු අප‍්‍රිකානු ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා.

තරග 02කින් සමන්විත ශ‍්‍රී  ලංකා - දකුණු අප‍්‍රිකා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය අනිද්දා ඩර්බන්හිදී ආරම්භ වීමට නියමිතයි.