Saturday, April 27, 2024

General line - 0115112241

තරගයේ කාසියේ වාසිය ලංකාවට 




අද (13) පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකාවට ලබා දීමටයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට සහභාගී වන්නේ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන්. නිරෝෂන් දික්වැල්ල උපනායකයා වනවා. නවක ක‍්‍රීඩකයින් කිහිප දෙනෙකුම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ මෙම සංචාරයට ඇතුළත්.