Friday, April 26, 2024

General line - 0115112241

"සුළු වැරදිවලට බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් අවශ්‍යයි"



සුළු වැරදි සඳහා අත්අඩංගුවට ගැණෙන පුද්ගලයින් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් තොරව පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් අවශ්‍ය බව ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා පවසනවා. ඊයේ (02) රාතී‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

වතුපිටිවල සහ මහරගම අපේක්‍ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය පුෂ්ප කුමාර කදපොලආරච්චිද මෙම වැඩසටනේදී අදහස් පළ කළා.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.