Saturday, April 27, 2024

General line - 0115112241

වනජීවි නිලධාරිනියගේ ක්‍රියාකලාපය ගැන නාමල් කතා කරයි



කඩොලාන පරිසරයක් කපා දමා කී‍්‍රඩාංගණයක් සාදා දෙන ලෙස මීගමුව, මුන්නක්කරේ ධීවර කමිටු රැස්වීමේදී ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව අදහස් දැක්වූ වනජීවි නිලධාරිනිය සියලූ රාජ්‍ය සේවකයින්ට ආදර්ශයක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ, ඊයේ (12) රාත්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්. 

පරිසරය සුරැකීම ඇතුළු ජනතාවට වැදගත් සියලූ කරුණු වෙනුවෙන් ස්ථිර ප‍්‍රතිපත්තියක් සකස් කරන බව ද නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා මෙහිදී කියා සිටියා. 

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ)