Friday, April 26, 2024

General line - 0115112241

මවුන්ට් ලැවීනියා බීච් ටැග් රග්බි ශූරතා තරගාවලිය අද ගල්කිස්ස වෙරළ තීරයේදි




මවුන්ට් ලැවීනියා බීච් ටැග් රග්බි ශූරතා තරගාවලිය ගල්කිස්ස වෙරළ තීරයේදි අද පැවැත්වෙනවා.

තරගාවලියේ ශූරයින්ට මුදල් ත්‍යාග සහ දක්ෂතම කී‍්‍රඩකයාට සිංගප්පූරු ගුවන් සවාරියක් ද හිමිවන බවයි

තරග සංවිධායකයින් පැවසුවේ. අද පෙරවරු 09 සිට තරග ආරම්භ වනවා.

මේ සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් සහ ෆොක්ස් එෆ් එම්.