Tuesday, February 25, 2020
Hotline - 0770586666

මවුන්ට් ලැවීනියා බීච් ටැග් රග්බි ශූරතා තරගාවලිය අද ගල්කිස්ස වෙරළ තීරයේදි

127Views




 

 

මවුන්ට් ලැවීනියා බීච් ටැග් රග්බි ශූරතා තරගාවලිය ගල්කිස්ස වෙරළ තීරයේදි අද පැවැත්වෙනවා.

තරගාවලියේ ශූරයින්ට මුදල් ත්‍යාග සහ දක්ෂතම කී‍්‍රඩකයාට සිංගප්පූරු ගුවන් සවාරියක් ද හිමිවන බවයි

තරග සංවිධායකයින් පැවසුවේ. අද පෙරවරු 09 සිට තරග ආරම්භ වනවා.

මේ සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් සහ ෆොක්ස් එෆ් එම්.