Saturday, April 27, 2024

General line - 0115112241

ආසියානු දැල්පන්දු කිරුල වෙනුවෙන් ශ‍්‍රී ලංකාව අද සටනට




දස වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ අවසන් මහ තරගය තායිලන්තයේ බැංකොක් නුවරදී අද (07) පැවැත්වෙනවා.

ආසියානු දැල් පන්දු කිරුල වෙනුවෙන් තරග වදින්නේ ශී‍්‍ර ලංකාව සහ මැලේසියාවයි.

ලෝක දැල්පන්දු ශ්‍රේණිගත කිරීම් අනුව මැලේසියාව 22 වැනි ස්ථානයේත් ශී‍්‍ර ලංකාව 27 වැනි ස්ථානයේත් පසුවනවා.

මැලේසියාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේ හොංකොං කණ්ඩායම පරාජය කරමින්.

ශී‍්‍ර ලංකාව කී‍්‍රඩිකාවන් ඉකුත් 2014දී ආසියානු ශූරියන් සිංගප්පූරු කණ්ඩායම පරාජය කරමින් අවසන් මහ තරගයට පිවිසියා.

sl women pic

13940053_10210296718480678_669480354_o