Saturday, April 27, 2024

General line - 0115112241

රියෝ ඔලිම්පික් ආරම්භයේදිම ක්‍රීඩකයෙකුට අකරතැබ්බයක් (VIDEO)




රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙල ආරම්භ වූ ඊයේ (06) දිනයේ විශේෂ සිදුවීමක් සිදු වුණා.

ජිම්නාස්ටික් ඉසව්වට සහභාගි වූ ප‍්‍රංශ ජාතික කී‍්‍රඩක Samir Ait Said ගේ පාදය තරගය අතරතුර බිඳීයාමේ සිද්ධිය කාගේත් අවධානයට ලක්වුණා.

ඔහුගේ පාදයේ දණ හිසින් පහළ කොටස කැඩී යන අයුරු දැක්වෙන වීඩියෝ පටයක්ද අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. එම වීඩියෝව පහතින් බලන්න.

_90700102_samiraitsaid'steam-matesreacttohisinjury 070820161235 Lesión-Samir-Ait-Said-Río-2016 rio-2016-french-gymnast-samir-ait-said-breaks-leg-during-olympic-vault-fd9e808f233ef32434efcd92941ee5af rio-olympics-artistic-gymnastics-men