Friday, April 26, 2024

General line - 0115112241

ඔබගේ මනස නිරවුල්ව තබා ගන්නේ කෙසේද ?



මනස නිරවුල්ව පවත්වා ගන්නේ කෙසේද යන්න ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී සංවාදයට ලක් කෙරුණා. මේ, එම වැඩසටහනට එක්වූ කළමණාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කළමණාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය.