Friday, May 30, 2025
General line - 0115112241
Toggle navigation
Search
Home
News
Breaking News
News Gallery
Foreign News
Sport News
Business News
Balumgala
Video
Radio Live
Contact
Neth Fm
Election 2024
BREAKING NEWS
කොළඹ රුසියානු තානාපති කාර්යාලය බෝම්බ බියක් හේතුවෙන් අද විශේෂ පරික්ෂාවකට
2025-04-28
299
කොළඹ රුසියානු තානාපති කාර්යාලය බෝම්බ බියක් හේතුවෙන් අද විශේෂ පරික්ෂාවකට ලක් කෙරුණා. පස්වරු
දහතුන් වසරකට පෙර සිදුකල ඝාතනයකට වරදකරුවන් කෙරුණු පස්දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම
2025-04-28
282
2012 වසරේ කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ කෝවිලක් අසලදී තරුණයෙකුට පොලුවලින් පහරදී මරා දැමීමේ චෝදනාවට
සියලු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් - රජයේ මුද්‍රණාලය කියයි
2025-04-28
202
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සියලුම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අද වන විට දිස්ත්‍රික්
අල්ලස් කොමිසමෙන් පිටව ගිය රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
2025-04-28
289
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දුන්නා.
බාල පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධියට කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු රිමාන්ඩ්
2025-04-28
286
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වන මහේෂ් ගම්මන්පිල මහතා අල්ලස් කොමිසම ම
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනේ
2025-04-28
307
(Update News) 2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ
විදෙස් මත්පැන් බෝතල් 234ක් සමග කටුනායකදී ව්‍යාපරිකයින් පස්දෙනෙකු අත්අඩංගුවට
2025-04-28
379
ඩුබායිහි තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකින් මිලදී ගත්, රුපියල් ලක්ෂ තිස් පහක් වටිනා විදේශීය මත්පැන් බ
එක් කෝටි විසිපන් ලක්ෂයක නීති විරෝධී දුම්වැටි සමඟ ගුවන් මගියෙකු අත්අඩංගුවට
2025-04-28
223
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය දුම්වැටි තොගයක
මත්ද්‍රව්‍ය සන්තකව සිටි 331 දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට
2025-04-28
406
මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා මෙම මස 13 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක වන මෙහෙයුමට අදාළව මත
මැතිවරණ පැමිණිලි 3,200 ඉක්මවයි
2025-04-28
229
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ දක්වා පැමිණිලි 3,276ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා
«
1
2
...
100
101
102
103
104
105
106
...
1107
1108
»
ජනාධිපතිවරණය 2024 (මැතිවරණ කොමිෂන් සභාවේ සදහන් පරිදි) ►
×
දේශපාලනයේ තිරය පිටුපසත් කතාවෙන අනුදිගේ පෙම්වතා | Kanin Konin
NEWS GALLERY
චීන වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ජනපති හමු වෙයි
2025-05-30
ක්ෂණිකව ස්ථානගතවිය හැකි ශක්තිමත් යතුරුපැදි බලඝනයක්
2025-05-28
ශ්‍රී ලංකා රුසියානු තානාපති වැඩබලන පොලිස්පතිව හමුවෙයි
2025-05-28
විනෝද චාරිකාවක් ගිය බස් රථයක් නුවරඑළියේදී අනතුරක - 23කට තුවාල
2025-05-24
VIDEO