Saturday, April 27, 2024

General line - 0115112241

“ගීතා කුමාරසිංහ” කුමාරතුංග වෙන්න කැමැත්තෙන් හිටියලු (VIDEO)



පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ උපන්දිනය නිමිත්තෙන් ඊයේ (02) රාත්‍රියේ පුංචි සාදයක් පවත්වා තිබෙනවා.

එම සාදය අතරතුර ටෙලි නිළියක වන සචිනි අයෙන්ද්‍රා විසින් ෆෙස්බුක් ලයිව් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

ඒ අතර තුර හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාට කේක් කෑල්ලක් කවමින් ගීතා කුමාරසිංහ මහත්මිය පවසන්නේ ඇය කතා පවත්වන විට ඇතැමුන් ඇය ගීතා කුමාරතුංග යැයි ආමන්ත්‍රණය කරන බවයි.

එම අවස්ථාවේ ඇය ඔවුන්ට කියා සිටින්නේ ” වෙන්නනම් ආසාවක් තිබුණා , බැරිවුනා ” කියලයි ඇය එම ෆෙස්බුක් ලයිව් වීඩියෝව අවසානයේ කියා සිටින්නේ.

එම වීඩියෝව පහතින් බලන්න

සචිනි අයෙන්ද්‍රා විසින් මුහුණු පොතට එක්කල සුබ පැතුම සහ ඡායාරූප පහතින් බලන්න

capture 01

geetha Birthday (1) geetha Birthday (2) geetha Birthday (3) geetha Birthday (4) geetha Birthday (5) geetha Birthday (6)