Saturday, July 27, 2024

General line - 0115112241

ගුරුවරුන්ගේ ඇදුම වෙනස් වුවහොත් ගුරුවරුන්ගේ ප්‍රතිරූපය බිදවැටෙයිද ?




ගුරුවරුන්ගේ ඇදුම වෙනස් වුවහොත් ගුරුවරුන්ගේ ප්‍රතිරූපය බිදවැටෙයිද. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඵ් පිළිබද සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

ගුරුවරුන්ට නිසි ගෞරවය සමාජයෙන් හිමිවනවාද.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවේ ඇතුලත්.