Saturday, April 27, 2024

General line - 0115112241

පා පන්දු තරඟාවලියේ එකොළොස්වන දිනය අද




ලෝක කුසලාන පා පන්දු තරඟාවලිය මේ වන විට තියුණු මුහුණුවරක් ගෙන තිබෙනවා.

තරඟාවලියේ එකොළොස්වන දිනය වන අද දිනයේ පැවැත්වෙන තරඟ පිළිබඳ සහ ලෝක කුසලාන පා පන්දු තරඟාවලියේ තවත් තොරතුරු කටාර්හී රැදී සිටින නෙත් විශේෂ නියෝජිත මෙනුක අබේසේකරගෙන්.