Saturday, April 27, 2024

General line - 0115112241

සුපිරි 16 දෙනාගේ වටයේ තවත් තරග දෙකක් අද




ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ තවත් තරග දෙකක්  අද රාත්‍රියේ පැවැත්වෙනවා. එම එක් තරගයක් පැවැත්වෙන්නේ ජපානය සහ ක්‍රොඒෂියාව අතරයි.  

ප්‍රබල බ්‍රසීලය සහ දකුණු කොරියාව අතර අනෙක් තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා. සුපිරි 16 දෙනාගේ වටයේ මෙතෙක් පැවති තරගවලින් ජය ලැබූ නෙදර්ලන්තය, ආර්ජන්ටිනාව, එංගලන්තය සහ ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් වටයට මේ වනවිට සුදුසුකම් ලබා තිබෙනවා.