Friday, April 26, 2024

General line - 0115112241

පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 16 දෙනාගේ වටයේ තවත් තරග දෙකක අද




ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ තවත් තරග 02 ක් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මොරොක්කෝව සහ ස්පාඤ්ඤය අතර පළමු තරගය පැවැත්වීමට නියමිතයි.

පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය ද අද තරග බිමට පිවිසීමට නියමිතව තිබෙනවා.