Friday, March 29, 2024

General line - 0115112241

මොරොක්කෝ සහ පෘතුගාල කණ්ඩායම් පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් වටයට




ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට මොරොක්කෝ සහ පෘතුගාල කණ්ඩායම් සමත්ව තිබෙනවා.

සුපිරි 16 දෙනාගේ වටයේදී මොරොක්කෝ කණ්ඩායම ස්පාඤ්ඤ සමඟ පැවති තරඟයේදී දෙපිළටම ගෝල වාර්තා කිරීමට නොහැකි වුණා.

දඬුවම් පහර මඟින් තරඟාවලියේ ජය තීරණය කෙරුනු අතර ඒ අනුව මොරොක්කෝ කණ්ඩායමට ඉන් ජය හිමිවුණා.

ස්විස්ටර්ලන්තය සමඟ පැවති තරඟය ගෝල 06 ට එකක් ලෙස ජයගනු ලැබුවේ පෘතුගාල කණ්ඩායමයි.

කටාර් හී ලෝක කුසලාන පාපන්දු බිමේ සිට ඒ පිළිබද තවත් තොරතුරු නෙත් නිවුස් විශේෂ නියෝජිත මෙනුක අබේසේකරගෙන්.