Friday, March 29, 2024

General line - 0115112241

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටය හෙට




ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ මේ වන විට සුපිරි කණ්ඩාම් 08 තරඟවදින අර්ධ අවසන් පූර්ව වටය හෙට ආරම්භ වනවා.

මේ, ඒ පිළිබඳ වාර්තාව ගෙන එන්නේ ලෝක කුසලාන බිමේ රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත මෙනුක අබේසේකර.