Saturday, April 20, 2024

General line - 0115112241

සුපිරිම කණ්ඩායම් අට අද සිට පාපන්දු ලෝක කුසලානයට




ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සුපිරි කණ්ඩාම් 08 තරඟවදින අර්ධ අවසන් පූර්ව වටය අද ආරම්භ වනවා.

සුපිරි කණ්ඩායම් අටේ තරග වටයට එකවන්නේ බ්‍රසීලය, ආජන්ටිනාව, පෘතුගාලය, ප්‍රංශය, ක්‍රොඒෂියාව, නෙදර්ලන්තය, මොරොක්කෝව සහ එංගලන්තයයි. ඒ පිළිබඳ වාර්තාව ගෙන එන්නේ ලෝක කුසලාන බිමේ රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත මෙනුක අබේසේකර.