Thursday, May 16, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය වෙනුවෙන් විශේෂ කමිටුවක් 




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ කටයුතු සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

විනිසුරු මාලනී ගුණරත්න, විනිසුරු ශිරෝමි පෙරේරා සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික සුනිල් සිරිසේන එම කමිටු සාමාජිකයින් වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20 වනදා පැවැත්වීමට නියමිතයි.