Thursday, May 16, 2024

General line - 0115112241

නවසීලන්තය සහ පාකිස්ථානය අතර දෙවන ටෙස්ට් තරගය අද ඇරඹේ




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද ආරම්භ වනවා. ඒ කරච්චිහිදීයි. මෙම වසරේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය වන්නේද එම තරඟයයි.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වුණා.