Thursday, May 16, 2024

General line - 0115112241

ඉන්දියාවට එරෙහි පළමු 20 යි 20 තරගයේදී ශ්‍රී ලංකාව පළමුව පන්දුව අතට ගනී




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු 20 යි 20 ක්‍රිකට් තරගය තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා. ඒ, මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේදීයි.

මෙම තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.  ඒ අනුව ඉන්දීය කණඩායම තවත් සුළු වේලාවකින් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසීමට නියමිතයි.