Sunday, June 4, 2023

General line - 0115112241

ලංකා බැංකුවට නව සභාපතිවරයෙක්




ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස තමන්ට පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.