Friday, January 17, 2025

General line - 0115112241

දියුණු වෙන්න අලුත් ක්‍රම 04 ක්



කිසියම් පුද්ගලයෙකුට දියුණුවීමට අවශ්‍ය නම් පළමුවෙන්ම කළ යුතු ක්‍රියාමාර්ග 04 ක් පිළිබඳ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඊයේ රාත්‍රීයේදී සාකච්ඡා කෙරුණා. මේ, එහිදී අදහස් දැක්වූ ප්‍රියනාත් ජයසූරිය.

තමාට වෙනස් කළ හැකි දේ සහ වෙනස් කළ නොහැකි දේ කුමක්දැයි නිවැරදිව හඳුනාගැනීම ද ඉතා වැදගත් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

අන්අය දෙස බලා නොව තමා දෙස බලා ජීවිතය වෙනස් කර ගැනීම තවත් වැදගත් කරුණක් බවයි මෙහිදී පෙන්වා දුන්නේ.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝව නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවේ ඇතුළත්.