Thursday, May 9, 2024

General line - 0115112241

ගෝඨා කට ඇරියොත් මොනවා වෙයිද ? (VIDEO)




හෙලිකොප්ටරය ලකුණින් මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් සඳහා ඇප තැන්පත් කිරීමට යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුදල් බවට චෝදනා එල්ල වනවා.

එම පක්ෂයේ සිට ආණ්ඩුවට එක්ව සිටින මන්ත්‍රීවරුන් අතර ඉකුත්දා පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළවී ඇති බවයි වාර්තා වන්නේ. එම තොරතුරු ඇතුලු දේශපාලන කරලියේ හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොනින් ඇසුණු කතා විශේෂාංගය දැන්.