Wednesday, April 24, 2024

General line - 0115112241

කාන්තාවන්ට අදහස් ප්‍රකාශ කිරීමේදී මුහුණ දෙන අභියෝග ගැන කතා කරයි




වර්තමානයේ කාන්තාවන් බාධක රැසකට මුහුණදී සිටින බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ සංකිතා ගුණරත්න පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක් වෙමින් ඇය මේ බව කියා සිටියා.

“ෆෝවර්ඩ් ලේඩිස්” ජාත්‍යන්තර නායකත්ව සම්මාන උළෙලේ නැගී එන නායිකාව සඳහා වන ඛාණ්ඩයේ අවසන් වටයට පිවිසි සමාජ ක්‍රියාකාරිනී ශාමනී ගයත්‍රි වේරපිටිය ද එහිදී අදහස් පළ කළා.