Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී නෞකා සේවය ලබන මාසයේ සිට




ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී නෞකා සේවය එළඹෙන අප්‍රේල් මස 29 වනදා සිට ආරම්භ කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ඒ අනුව ඉන්දියාවේ පාණ්ඩිවේරි කාරියක්කාල් වරායේ සිට කන්කසන්තුරේ වරාය දක්වා මෙම මගී නෞකා සේවය ක්‍රියාත්මක වීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.