එළඹෙන අවුරුදු සමය නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ක්‍රියාවට නංවන බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ජනතාවගෙන් ඉල්ලා සිටියේ අවුරුදු සමය නිමිත්තෙන් සංවිධාන කරන විවිධ උත්සවවලදී ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත්වන ලෙසයි.