Friday, April 26, 2024

General line - 0115112241

වැරදි කරන දරුවන්ට දඬුවම් දීම සුදුසුද?



වැරදි කරන දරුවන්ට දඬුවම් දීම සුදුසුද?

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඊයේ රාත්‍රියේ මේ පිළිබඳ සාකච්ඡා කෙරුණා.

මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.


විවිධ සිද්ධීන් සම්බන්ධ කර ගනිමින් ඇතැම් පුද්ගලයින් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.