Friday, May 3, 2024

General line - 0115112241

දානිගල කඳුවැටියේ සැගවුනු තොරතුරු සොයා නෙත් එෆ් එම් අන්ලිම්ටඩ් හිස්ටි්‍ර කණ්ඩායම පරීක්ෂණ චාරිකාවක



දානිගල කඳුවැටියේ ඓතිහාසික වටිනාකමක් සහිත ලේඛනවල සැගවුනු තොරතුරු සොයා නෙත් එෆ් එම් අන්ලිම්ටඩ් හිස්ටි්‍ර වැඩඩසටහනේ කණ්ඩායමක් පසුගිය දා එහි පරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

මේ, එම සංචාරය අතරතුර දානිගල කඳුවැටියේ චිත්‍ර සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 


දානිගල කඳුවැටියේ ලේඛණවල ප්‍රාග් ඓතිහාසික උරුමයක් පවතින බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.