Friday, May 10, 2024

General line - 0115112241

කොළඹ ඩෙංගු මඩින්න සතිඅන්තයේ විශේෂ වැඩසටහනක්




ඉදිරියේදී සති අන්ත දිනවල කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු මර්දනය සඳහා විශේෂ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුව පවසනවා.

එම කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය  විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ පැවසුවේ එම වැඩසටහනින් අනතුරුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සතියක් පුරා කීට පරීක්ෂාවන් ද සිදු කරන බවයි.