Monday, April 29, 2024

General line - 0115112241

මාතර ෆ්‍රීලන්ඩ් ආයතනයට සම්මාන 3ක්




ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් වාර්ෂිකව පිරිනමන ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම කර්මාන්තකරුවාට හිමි සම්මානය මාතර ෆ්‍රීලන්ඩ් ආයතනයට හිමිවී තිබෙනවා.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මාතර ෆ්‍රීලන්ඩ් එන්ටප්‍රයිසස් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජයරත්න ගමගේ.