Monday, April 29, 2024

General line - 0115112241

ෆැෂන් බග් රූ සිත්තම් 2023




චිත්‍ර කලා හැකියාවෙන් යුත් දරුවන්ට අත්වැලක් සපයන සිසු දිරිමඟ වැඩසටහන යටතේ ක්‍රියාත්මක ෆැෂන් බග් රූ සිත්තම් 2023 ඉකුත් දා පැවැත්වුණා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ෆැෂන් බග් ආයතනයේ නියෝජ්‍ය අලෙවි කළමණාකරු යසස් විතාරම.