Monday, April 29, 2024

General line - 0115112241

ඉමාෂි ව්‍යාපාර ජාලයේ නවතම නිශ්පාදන පෙළක් වෙළඳපළට




ඉමාෂි සමූහ ව්‍යාපාර ජාලයේ නවතම නිශ්පාදන පෙළ වයිස් සන්නාමය යටතේ රටතුල නිශ්පාදනය කර වෙළඳපළට මුදා හැරීමට එම ව්‍යාපාරය පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉමාෂි ප්‍රකාශන ආයතනයේ සභාපති විමල් දිසානායක.