ලබන වසර තුලදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
2024 අයවැය තුන්වන වර කියැවීමේ විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ එම මැතිවරණය පැවැත්වීම තවදුරටත් කල් නොදමන බවයි.