Monday, April 29, 2024

General line - 0115112241

ජනපතිගෙන්  ජොන්ස්ටන්ට  උපන්දින තෑග්ගක් 




පාර්ලිමේන්තුවේදී අද පැවති  කැබිනට් රැස්වීමෙන් අනතුරුව විශේෂ සිදුවීමක් සිදුවී තිබෙනවා.

ඒ ජනාධිපතිවරයාගේ  නිල කාමරය තුල උපන්දින සැමරුමක් පැවැත්වීම නිසා බවයි වාර්තා වෙන්නේ.

මේ සඳහා ජනාධිපතිවරයා ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ පොහොට්ටුවේ අමාත්‍යවරුන්ට තම නිල කාමරයට  ආරාධනා කර ඇති බවයි වාර්තා වුනේ. 

ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාගේ උපන්දින සැමරුමේ ජයාරූප කිහිපයක් පහතින්.