Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා අවසන් ඔලිම්පික් බලපොරොත්තුව අද පිටියට




මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළලේ අවසන් ශී‍්‍ර ලංකා බලාපොරොත්තුව අද (21) තරග බිමට පිවිසෙනවා.

ශී‍්‍ර ලංකා ඔලිම්පික් කණ්ඩායමේ නායක ලෙස කටයුතු කරන මැරතන් ශූර අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සහභාගි වන පිරිමි මැරතන් ධාවන ඉසව්ව ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පස්වරු 6.00 ට ආරම්භ වීමට නියමිතයි.

අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ පිට පිටම සහභාගි වන 3 වන ඔලිම්පික් කී‍්‍රඩා උළෙල මෙය වනවා.