Friday, April 26, 2024

General line - 0115112241

ලොකු ලූණු බද්ද වැඩි කෙරෙයි




ආනයනික ලොකු ලූණු සඳහා පනවා ඇති බද්ද වැඩි කිරීමට රජය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ආනයනික ලොකු ලූණු කිලෝවක් සඳහා මෙතෙක් පැවැති රුපියල් 25 ක බද්ද මේ අනුව රුපියල් 40 ක් දක්වා වැඩි වෙනු ඇති.

නව බද්ද රුපියල් 15 ක් වනවා.