Thursday, May 9, 2024

General line - 0115112241

චීනයේ දුම්රිය අනතුරක්




චීනයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 515 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ රෝහල්ගත කල පුද්ගලයින් 102 දෙදෙනෙකුම අස්ථි බිඳීම්වලට ලක්ව ඇති බවයි.

හිම සහිත තත්ත්වය සමග බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් අනතුර සිදුව  ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

අයහපත් කාලගුණය හමුවේ සංඥා පද්ධති නිසි පරිදි ක්‍රියානොකිරීමෙන් දුම්රිය ද්විතවය එකිනෙක ගැටී තිබෙනවා.

අනතුරින් එක් දුම්රියක මැදිරි ගැලවී ඇති අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.