නාමල්ට ජනපති අපේක්ෂකත්වයට කල් තියෙන බවත් 2024 දී ජනාධිපතිවරණයට නාමල් ඉදිරිපත් නොවන බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා තිබෙනවා.
තවද ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාරට වැඩි ජන්ද ප්‍රතිශතයක් තිබෙන බවටද ඔහු ප්‍රකාශ කර අතර මේ පිලිබදව මෙන්ම දේශපාලන වේදිකාවේ කතා ඇතුලත් කණින් කොණින් විශේෂාංගය පහතින්