Sunday, February 9, 2025

General line - 0115112241

අනුරට ගන්න පුළුවන් ජන්ද ලක්ෂ 30 - හෙලිදරව්වක්




ජාතික ජනබලවේගයට ඉදිරි මැතිවරණයේදී ලැබෙන ජන්ද ප්‍රමාණය පිලිබදව ඩලස් පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතර කතාබහක් ඇති වී තිබෙනවා.

ඒ පිලිබදව සහ දේශපාලන  වේදිකාවේ තිරය පිටුපස  කතා ඇතුලත් දැන් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්.