Sunday, February 9, 2025

General line - 0115112241

එළවළු මිල හදිසියේ පහළ ගියේ ඇයි?

රංජිත් රාජපක්ෂ




එළවළු මිල පසුගිය සතියට සාපේක්ෂව සිග්‍රයෙන් පහළ යමින් පවතින බව නුවරඑළිය විශේෂ ආර්ථීක මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පවසනවා.

එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යාමත් සමග පාරිභෝගිකයින් එළවළු පරිභෝජනය ප්‍රතික්ෂේප කර ඒ සඳහා මාළු සහ මස්වර්ග පරිභෝජනයට පෙළඹුනු බවයි ඔහු පැවසුවේ.

එහිදී එළවළු සඳහා පැවැති ඉල්ලුම අඩුවීම හමුවේ එළවළු මිල අඩු වූ බව ද ඔහු ප්‍රකාශ කළා.


මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නුවරඑළිය විශේෂ ආර්ථීක මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි.