පාර්ලිමේන්තුව අමතා ජනාධිපතිවරයා කළ කතාවෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ පිළිබඳ අදහස් පළ කළා.
මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත ද මෙහිදී අදහස් පළ කළා.
මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සී වී විග්නේෂ්වරන්.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ද මෙහිදී අදහස් පළ කළා.
නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය අද පෙරවරුවේ චාම් අයුරින් පැවැත්වුණා.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.